Showing posts with label Games.. Show all posts
Showing posts with label Games.. Show all posts
gameassistant ඔබේ Gaming PC එකේ ආරක්ෂාවට Game Assistant
ඔබ පරිගණක ක්‍රීඩාවක නියැලෙමින් සිටිනා අවස්ථාවකදී වුවත් ඔබේ පරිගණකයේ උෂ්ණත්වය, වේගය වැනි කරුණු
 පිළිබද සොයා බලා ඔබ නියැලෙමින් සිටින ක්‍රීඩාවේ අත්දැකීම හොදින් විදගන්නට මෙන්ම ඔබේ පරිගණකය ආරක්ෂා
 කරගන්නත්, ඔබට සහය වෙන අපූරු මෘදුකාංගයක් තමයි මේ “Game Assistant”. කිසිදු compatibility issue එකක් 
නොමැතිව ඔබේ game window එක තුල ක්‍රියාකරන මෙම මෘදුකාංගය විසින් ඔබේ පරිගණකයේ CPU, GPU එකේ 
උෂ්ණත්වය හා fans වල වේගය ඔබට පෙන්වනු ලබනවා. Game Assistant මෘදුකාංගයේ සැකසුම් වල ඔබ ලබාදුන් 
උපරිම උෂ්ණත්ව අගය ඉක්මවා පරිගණකයේ උෂ්ණත්වය ඉහල ගියහොත් මෘදුකාංගය විසින් ඔබට අනතුරු අගවනවා. 
ඒ වගේම ඔබේ පරිගණකයේ RAM consumption එක ඉහලගිය විට Game Assistant මෘදුකාංගය බාවිතයෙන් එක ක්ලික්
 එකකින් ඔබට පුළුවන් RAM එක clean කර දමන්නට. මෙලෙසින් ඔබේ gaming PC එක ආරක්ෂාකරගන්න මෙන්ම 
අදික ලෙස රත්වීමෙන් ඔබේ Laptop එකේ ඇතිවිය හැකි hardware damage වලක්වාගැනීමේ අරමුණ සදහාත් 
Game Assistant මෘදුකාංගය ඔබට බාවිතා කල හැකියි. සියලුම Windows මෙහෙයුම් පද්දති සදහා Game Assistant 
මෘදුකාංගය සහය දක්වන අතර, එය ඔබට නොමිළේ ලබාගත හැකියි.

ඔබේ Gaming PC එකේ ආරක්ෂාවට “Game Assistant”.

ඔබ පරිගණක ක්‍රීඩාවක නියැලෙමින් සිටිනා අවස්ථාවකදී වුවත් ඔබේ පරිගණකයේ උෂ්ණත්වය, වේගය වැනි කරුණු  පිළිබද සොයා බලා ඔබ නියැලෙමින් සිටින ...


අහද්දිත් පුදුමයි නේද සුපිරිම ගේම් 80ක්ම MB30 කට දෙනවා කිව්වම ඔව් ඇත්ත තමා,මෙන්න ඉතින් එහෙනෙම් ටිකක් නෙවේ ගොඩක්ම තියෙනවා මෙතන :D

මෙතන තියෙනවා,

  • casino games
  • kids games
  • sports
  • arcade
  • racing
  • action
  • හා තවත් බොහොමයක්
ඉතින් තව මොන කතාද මෙන්න බාගන්න ලින්කුව.

Download Now Button


පට්ටම පට්ට Game 80 ක Pack එක 30MB විතරයි.

අහද්දිත් පුදුමයි නේද සුපිරිම ගේම් 80ක්ම MB30 කට දෙනවා කිව්වම ඔව් ඇත්ත තමා,මෙන්න ඉතින් එහෙනෙම් ටිකක් නෙවේ ගොඩක්ම තියෙනවා මෙතන :D මෙතන තිය...


Cricket 2015 Official

ඔන්න අලුත්ම Cricket 2015 Game එක තමයි අද දෙන්න යන්නේ… Cricket 2007 එහෙම නොගහපු කෙනෙක් නැහැනේ.. ඉතින් මේකෙ අලුත්ම එක Cricket 2015 විදියට නිකුත් කරලා තියෙනවා.. වැඩිය විස්තර ඕනි නැහැනේ.. කාටත් කලින් අපෙන් ඔයාලට Dirrect බාගන්න දීලා තියෙන නිසා ඔයාලට ටොරන්ට් පස්සේ පන්නන්න ඕනේ නැහැනේ, මම හිතනවා ඔයාලා 2013 Championship එක ඉවර කරලා කියලා,  ඊලග අවුරුද්දම ලෝකෙටම වැදගත් වෙනවනේ ICC Cricket World Cup 2015  තියෙන නිසා , ඒ කියන්නේ ඉස්සරහට එන්නේ සුපිරි ක්‍රිකට් වසන්තයක් නිසා  මේ ලිපිය වැදගත් වෙයි කියලා හිතනවා .
ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගන්න.. Fire Drive එකෙන් නොමිලේම බාගන්න පහල ලින්ක් 1ක පාවිච්චි කරන්න.


එහෙනම් අපි ගියා..දැන් ඉතින් ඇතිවෙන්න ක්‍රිකට් ගහන්න.. 

Cricket 2015 අලුත්ම Game එක.

ඔන්න අලුත්ම Cricket 2015 Game එක තමයි අද දෙන්න යන්නේ… Cricket 2007 එහෙම නොගහපු කෙනෙක් නැහැනේ.. ඉතින් මේකෙ අලුත්ම එක Cricket 2015 විදියට...