
අද ලිපියෙන් කියල දෙන්න යන්නේ අපි කොහොමද අඩු දත්ත( Data ) ප්‍රමාණයකින් වැඩි වැඩක් කරගන්නේ කියලා, අද කියන්න යන්නේ Maxthon Cloud Browserඑක ගැන. මේ Browser එකෙන් ගොඩක් ප්‍රථිපල නෙලාගන්න පුළුවන්, Mozilla , chrome වගේ නෙමේ Auto Adblocker , Popup Blocker වගේ සුවිශේෂී වැඩ කිහිපයක්ම මේ browser එක පරිගණකයේ ස්ථාපනය කරපු ගමන් දක්නට තියෙනවා.
මෙන්න පහසුකම් ( Features )