කොච්චර Download/Upload කලාද කියලා බලාගමු.

අද ලිපියෙන් කියලා දෙන්න යන්නේ ඔයාලගේ අන්තර්ජාලය පිලිබද කළමනාකරණය කරගන්න පොඩි වැඩක්. මේක පුංචි සොෆ්ට්වෙයා එකක්, ඔයාලා දවසට කොච්චර දත්ත (Data) බානවද , උඩුගත කරනවද කියලා නිශ්චිතවම දැනගන්න පුළුවන්. SLT , Dialog 4G වගේ තියෙන අයට පට්ට වටිනවා, මොකද නැත්නම් එක පාර තැනගේ Data ටික නැති වෙනවට වඩා කළමනාකරණය කරන කරන එක කාට උනත් හොදයි නේ ;) එහෙනම් මෙන්න සොෆ්ට්වෙයා එකේ විස්තර..

වැඩ කරන මෙහෙයුම් පද්දති

Windows XP,Windows 8,
Windows Server 2003 through 2012
32-bit and 64-bit
 
Data Counter
Data Counter Softwear
ඔය වගේ තමා පෙන්න තියෙන්නේ.. එහෙනම් මෙතනින් බාගන්න.
Download938 downloads