මොකටද Skype Install කරගන්න Data කපාගන්නේ ඔන්න අරන් තියාගන්න Skype Offline Installer එක.




අද අපේ යාලුවන්ට තවත් වටින කියන Software එකක් තමයි දෙන්නේ.. Skype කිව්වම දන්නවනේ.. කව්ද ඉතින් දැන් Skype නැත්තේ නේද ? ඒ කොහොම උනත් සාමාන්‍යයෙන් අපිට Skype මෘදුකාංගය දෙන්නේ Internet එකට Connect වෙලා Install කරගන්න නේ.. ඉතින් ඔයා Skype Install කරන හැම වෙලේම නිකන් Data කපාගන්න වෙනවා.. ඉතින් ඒක නිසා අපි දෙන්න හිතුව Net Connect නොවී Install කරගන්න පුලුවන් Skype Setup එකක්.. ඔන්න ඉතින් එක පාරක් අරගෙන තියාගත්තම වැඩේ ගොඩ.. හැමදාම Data කපාගන්නේ මොකටද ?

එහෙනම් පහළ Link එකෙන් බාගන්න..

 skype offline