TestDisk Data Recovery – Delete උන දේවල් ආපහු ගන්න.

එකම ප්‍රශ්නේ මේකේ Interface එක ලස්සන නෑ. DOS මුලින්ම මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්නකො TestDisk
ඊට පස්සේ අපිට ලැබෙනවා Zip File එකක්. එක ඔයාලා කැමති තැනකට Extract කරගන්න. එහෙම Extract කරගෙන
 ඒ තැනට ගියාම මෙන්න මේ වගේ Icon එකක් තියෙනවා.
2013 07 18 201443 TestDisk Data Recovery   Delete උන දේවල් ආපහු ගන්න
එක Double Click කරන්න. එහෙම කලාම Found කරපු හැම Data Resource එකක්ම පෙන්නනවා.(Hard Disks).
2013 07 18 201713 TestDisk Data Recovery   Delete උන දේවල් ආපහු ගන්න
එතනින් Arrow Keys පාවිච්චි කරලා ඔයාලට ඕනේ එක තෝරාගන්න පුළුවන්. මම තෝරාගත්තේ මගේ Pen Drive
 එක. ඊට පස්සේ Enter Button එක Press කරන්න
2013 07 18 201750 TestDisk Data Recovery   Delete උන දේවල් ආපහු ගන්න
මෙතනින් උඩ Option එක තෝරලා Enter Button එක Press කරන්න
2013 07 18 201828 TestDisk Data Recovery   Delete උන දේවල් ආපහු ගන්න
මෙතනින් දෙවනි Option එක තෝරලා Enter Button එක Press කරන්න.
සැ.යු:-ඔයාලා Linux පාවිච්චි කරන කෙනෙක් නම් Pen Drives වලට ඇර අනිත් හැම වෙලාවකදීම පලවෙනි Option 
එක තෝරන්න මතක තියාගන්න.
2013 07 18 201843 TestDisk Data Recovery   Delete උන දේවල් ආපහු ගන්න
මෙතනින් කරන්නේ අපි Recover කරන Files ටික Save වෙන තැන තෝරන එක. මමනම් කියන්නේ මෙතන තියෙන දේවල් ඒ
 විදිහටම තියලා C Button එක Press කරන්න. ඊට පස්සේ Recover වීම පටන් ගන්නවා.
2013 07 18 202951 TestDisk Data Recovery   Delete උන දේවල් ආපහු ගන්න
ඔක්කොම ඉවර උනාට පස්සේ මෙන්න මේ වගේ Window එකක් එයි.
දැන් එතකොට Files ටික Save වෙලා තියෙන්නේ අර ඔයා කලින් තෝරපු තැනට. ඒ Option එක වෙනස් නොකර ඒ
 විදිහටම Recover කලානම් මෙන්න මේ විදිහට TestDisk එක Extract කරපු තැනට ගිහින් බැලුවම මේ විදිහට Files
 එකක් හෝ දෙකක් හැදිලා තියෙයි. ඒවා ඇතුලේ තමයි ඔයාගේ Files ටික තියෙන්නේ.
2013 07 18 204831 TestDisk Data Recovery   Delete උන දේවල් ආපහු ගන්න

මම මේ 8GB පෙන් එකක් ෆිල්ම්ස් 6ක් Recover කරගත්තා icon biggrin TestDisk Data Recovery   Delete උන දේවල් ආපහු ගන්න  යන්නෙත් අනිත් ඒවාට සාපේක්ෂව පොඩි වෙලාවක්.