BullGuard Internet Security 12 මෘදුකාංගය නොමිලේ ලබාගන්න.

ඉතින් ඔබට දැන් අවස්ථාව තියෙනවා මේ අපූරු මෘදුකාංගය මාස හයක් පුරාවට නොමිලේ ලබාගන්නට. ඒ සදහා ඔවුන්ගේ
 giveaway page එකට ගිහින් (Chrome බාවිතා කරන්න) පහත රුපයේ පරිදි ඇති download button එක මත ක්ලික් 
කරන්න.

Giveaway page

 ඊළගට පියවරේදී ඔබට සිදු වෙනවා BullGuard හී ලියාපදිංචි වීමට.
ඔබ එහි ලියාපදිංචි උනු පසුව Installer එක download කරගන්න ඔබට පුළුවන්.