1GB File එකක් 10MB තරමට Compress කරගන්න පුළුවන් මුදෘකාංගයක්.

අපගේ Freeware ගණයට අයත් මුදෘකාංග ඉදිරිපත් කරන වැඩසටහන යටතේ අද ඔබට ඉදිරිපත් කරන්නේ
 File Compressing මුදෘකාංගයක් මෙහි තියෙන විශේෂත්වේ වෙන කිසිම file compressing software එකකට කල 
නොහැකි ලෙස අධික ධාරිතාවක් සහිත file එහි ධාරිතාවයෙන් 99% ක් ප්‍රමාණය අඩුකර compress කරනවා.ඒ 
කියන්නේ මෙම මුදෘකාන්ගයට 1GB තරම් ධාරිතාවක්‌ ඇති file,10MB ප්‍රමාණයට ධාරිතාව අඩුකර compress කරන්න 
පුළුවන්.මේකේ නම KBG Archiver.Freeware ගණයට අයත්වෙන නිසා නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්.සමහර 
අවස්තාවලදී මේක අපිට ගොඩාක් ප්‍රයෝජන ගෙන දෙන්න පුළුවන් software එකක්.
KBG Archiver මුදෘකාංගය මගින් compress කරන ෆයිල් Output file format එක වෙන්නේ KBG Archiver 
මුදෘකාන්ගයටම විශේශිත file format එකක්.මේ නිසා මෙමගින් compress කරන ෆයිල් නැවත Extract කරන්න 
පුළුවන් වෙන්නේ මෙම මුදෘකාන්ගයෙන්ම විතරයි.මෙහි compression level කිහිපයක් යටතේ file compress කල 
හැකියි.මෙමගින් වීඩියෝ ෆයිල් compress කල නොහැකියි.මෙම මුදෘකාංගය බාවිතා කිරීම සදහා ඔබගේ 
පරිගණකයේ තිබිය යුතු අවම System Requirements වෙන්නේ,256Mb Ram හා 1.5GB තරම් Processor යක් තිබීම
 පමණයි.
Features of KGB Archiver
  • Supports native .kgb files and .zip files
  • AES-256 Encryption
  • Able to create self-extracting archives.
  • Multilanguage supports like Arabic, German, Greek, Japanese, Spanish many more.
  • Unicode is supported in both User Interface and File Systems.
  • An Explorer shell extension is available for the windows version.
  • Make Password protected compressed file.