මේ App මට හම්බුනේ ටික කාලයට කලින්… මේක මම ඩ්‍රොප් බොක්ස් දාලා තියාගෙන හිටියේ…
මේක ඔයාලා බාගෙන Chip එකට දාගෙන පස්සේ ඉන්ස්ටෝල් කරන්න ඕනේ. නැත්නම් PC Suite එකක් මාර්ගයෙන් මේක දාගන්න පුලුවන්…
මෙතනින් Viber Java App එක බාගන්න
වින්ඩෝස් මෙහෙයුම් පද්දතියට Viber App එක මෙතනින් ගන්න