Google Chrome Offline Setup එක බාගමු.


අද යාළුවො අතරේ බෙදා හරින්න යන්නේ Google Chrome Offiline Setup එක කොහොමද Google Official Site එකෙන්ම බාගන්නේ කියලා. මේක ගොඩ දෙනෙක් දානවා ඇති කියලනම් මම දන්නේ නැහැ එත් හැමෝටම වටිනා දෙයක් තමයි මේක, නැත්නම් Online එක බාගන්න ගියාම පට්ට දුකක් විදින්න වෙනවනේ, අද ලිපියෙන් කියලා දෙන්න යන්නේ උරාගෙ මාළු උරාගෙ පිටේ කපනවා වගේ වැඩක් කියලා දෙන්න, එහෙනම් මම බාගත්තු එකත් ඔයාලට ගන්න පුළුවන් වෙන්න Mediafire Upload කළා. 
මෙතනින්  බාගන්න
                                          Google Official Offline Download    එහෙනම් මම ගියා …