නවතම Google Chrome 23 හී offline installer එක Download කරගන්න.

Google සමාගම සිය Google Chrome web browser එකහි නවතම සංස්කරණය එනම් “Google Chrome 23″ නිකුත් කරනු ලැබුවා. ඉතින් මේ අලුත් සංස්කරණයට GPU accelerated video decoding, New Adobe Flash, Do not Track වැනි නව විශේෂාංගයන් කිහිපයක්ම එක් කර තිබෙනවා.