Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්.





ඔන්න මම අදත් ආවා අලුත් වැඩක් අරගෙන icon smile Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
කො ඉතිං කස්ටිය එන්න අලුත් දෙයක් ඉගෙන ගන්න..
මේකයි වැඩෙ..
මේක උපසිරස සම්බන්දව සීන් එකක් (ඔව් ඔව් සබ්ටයිටල් තමයි)
දැන් ගොඩක් අය අසිමිත ජාල පහසුකම ගන්නෙ ඔය ෆිලිම් බාන්නනෙ icon biggrin Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
එහෙම ලේසියට බාගෙන බාගෙන ගියාට සමහරුන්ට බලන්න වෙලාවකුත් නැ.
ඉතිං
ඔහොම බාන ෆිල්ම් වලින් ගොඩක් එව්වා ඉංගිරිසි.. නෙ!
කට ඇරගෙන බලාගෙන හිටියට අපට ඇහෙන්නෙ
ශකබක ශොරබොර ගානවා වගෙනෙ  උන් කතා කරන එව්වා icon wink Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
ඉතිං ඕකට විසදුමක් නෙ උපසිරස icon smile Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්.. කියන ජාතිය
ඒක ගැන ඉතිං කියලා දෙන්න දෙයක් නැ නෙ (ලොකු ලමයිනෙ මෙතන ඉන්නෙ)
සබ්ටයිටල් නම් ඉතිං බාගන්න ඇහැකි නෙ icon smile Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
(මේකා කියාවි බාන්න ගියාම එපා වෙනවනෙ )
එපා වෙනවා කියන්නෙ ෆිල්ම් බලන්න හිතෙන්නෙත් නැ..
සබ් බාන්න ගියාම,සබ් තියෙන සයිට් එකට
ඇඩ් ලෝකයක්,
තැන් 5,6ක ක්ලික් කරන්න වෙනවා :/
එහෙම කට්ටක් කාලා බාගත්තට පස්සෙ,
බාගත්තු ෆයිල් unzip කරන්න වෙනවා
ඊට පස්සෙ rename කරන්න වෙනවා. (අපොයි ෆිල්ම් එකම බාන්න ඇහැකි ඔයිට කලින්) icon biggrin Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
මම අද කියන්න ආවෙ ඔය ජරමර වලට විසදුමක්..
සබ්ටයිටල් ලේසියෙන් හොයාගන්න icon smile Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
බාන්න කලින් දාලා බලලා ගන්නත ඇහැකි
මෙකත් පොඩි සොෆ්ට්වෙයාර් කැල්ලක් icon biggrin Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
එහෙනම් මෙන්න මුලින්ම බාගන්නකො
දැන් බාගෙන එහම ඉවර නම්
ඔබ්බන්න සෙටප් එක උඩ (ඩබල් ක්ලික්)
(භාශාව තොරගන්න,ok–>User agreement,next–>
ඔහොම next කිපයක් දිගට දුන්නම හරි එපාර ඉන්ස්ටෝල් වෙලා dos වලින් මොනාද
වගයක් යනවා ඒකටත් යන්න දෙන්න..
(පහලින් තියෙන්නෙ එ ෆොටො එක)
 Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
dos වලින් ගිහින් ඉවර උනාට පස්සෙ finish කියලා බටන් එක එනවා.(ඔබලා දාන්න)
එහෙම එබුවම එනවා සොෆ්ට්වෙයාර් එක ලෝඩ් වෙන එක icon biggrin Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
ලෝඩ් උනාම ආයෙ එනවා බාශාව තෝරන්න icon biggrin Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්.. (එකත් තොරන්න)next කරන්න
දැං එන්නෙ view එක තොරන්න, මම තොරගන්නෙ standard view එක (next ඔබන්න)
ඊට පස්සෙ එන්නෙ subtitels ඔනෙ බාසාව. (මම නම් තොරන්නෙ english)
 Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
next කරන්න..
ඊට පස්සෙ එන්නෙ
*none
*Windows Media Player කියන එක ( මම නම් none දාලා යනවා)
<පහලින් කියලා දෙන්නම් ඇයි කියලා>
next ඔබන්න
දැං එන වින්ඩො එකෙ තියෙන හැම එකටම්  tick කරන්න icon biggrin Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
 Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
දැන් ඔබන්න finish 
හරි වැඩෙ භාගයක් ඉවරයි… icon biggrin Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
දැං එන්නෙ මෙහෙම වින්ඩො එකක්
 Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
හරි නෙ දැන් ඔබන්න මුලින්ම තැබිලි පාටින් තියෙන option කියන එකට
එකෙ තියෙන settings කියන එක ඔබන්න
වම් පැත්තෙ ඇති
External Application for video playback
කියලා එකක් අන්න එක ඔබන්න,
එබුවම එනවා දකුනු පැත්තෙන්
Video application
Location
Paramerers
කියලා තැන් 3ක්
හරි දැං මුලින්ම Video application කියන එකට දෙන්න
එක්කො wmp එක නැතිනම් custom
මම දෙන්නෙ custom, (මොකද මම wmp එකෙන් වැඩ කරන්නෙ අඩුවෙන්)
custom දුන්නු අය ඊලගට
locataion එක විදියට
කැමති  player එකක් දෙන්න (install කරපු තැන තියෙන exe එක)
දැන් ඔක්කොම හරිනම් ඔබන්න වම් පැත්තෙ උඩින් තියෙන
save and apply changes කියන එක (floppy disk ලකුන)
success කියලා හරි වැටෙයි icon biggrin Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
දැන් ආයෙ ඔබන්න Search subtitles කියන එක
(ආයෙම එන්නෙ ඔපෙන් කරාම තිබුන විදියට)
1.දැං choose කරලා ඔයාගෙ film එක තොරලා දෙන්න..
 (‍xvid කියන තැනට කොල පාට හරියක ලකුනක් ආවොත් ඒක ඔබන්න)
2.දැන් criteria for manual search කියන තැන
බලන්න ඔයාගෙ ෆිල් එකෙ නම හා වර්ශය auto ගන්නවා
ඒ එක්කම suggest තියෙද කියලත් බලනවා.
suggest තියෙනම් ක්ලික් කරලා එන්ටර් කරන්න icon smile Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
3.දැන් උඩ step හරි නම් ඔබන්න Search subtitle කියන එක
 Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
දැං පහලින් එනවා සබ් ටික  හොයලා ගත්තු icon biggrin Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
දැන් බලන්නකො ඔය search list එකෙ තියෙන result එකක් උඩ raight click
කරලා,play with video with subtitle කියන එක ඔබන්න
සමහර විට registar වෙන්න වෙයි icon smile Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්.. (පොඩි දෙයක් රෙග් වෙන්න)
සමහර විට එක ඇඩ් එකක් යාවි  තප්පට 5ක්
(fb like ඒකක් වගෙ)
ඒකත් ඔබලා දන්න icon smile Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්.. පොඩි උදව්වක් දෙන්න එ අයටත්
එහෙම ඇඩ් එක එබුවම ඔයාලා තෝරපු player එකෙන් ෆිල්ම් එක ඔපෙන් වෙයි
දැන් බලන්නකො සබ් එක හරියට ගැලපෙවනවද කියලා..
(ගැලපෙන්නෙ නැතිනම් පහලින් තියෙන result චෙක් කරන්න )
සබ් එක ගැලපුනා නම්
ගැලපුන සබ් එක උඩ right click කරලා download subtitle කරන්න
හරි දැන් බලන්න කො ෆිල්ම් එක බාපු තැනට ගිහින්
අපි බාපු සබ් එක unzip වෙලා rename වෙලා ඔක්කොම හරි බලන්න විතරයි තියෙන්නෙ icon smile Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
හම්මෙ මෙ ලොකුවට මෙහෙම තිබ්බට වැඩිය දෙයක් නැ හොදෙ හරි සරලයි icon smile Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
ඔයාලත් ට්‍රයි කරලා බලන්නකො icon smile Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..