එකවර Facebook ගිණුම් කිහිපයකට Log වෙමු.



 දැන් මම මෙහෙම කියල දෙන්නම් ඔයාලටමේ වැඩේ කරන්න අවශ්‍ය වෙන්නේ පොඩි Addon එකක්. ඒ කියන්නේ පොඩි Plugin එකක් , ඔයා ඒ Plugin එක ඉන්ස්ටෝල් කරගන්න මෙතනින්. Download Addon දැන් ඔය ලින්ක් එකෙන් ගිහින් බාගන්න. එකෙන් Auto ඉන්ස්ටෝල් වේවි. ඊට පස්සේ ඔයාගේ Browser එකේ දකුණු පැත්තේ උඩින් මේවගේ එකක් වැටෙයි
multy fox addon
දැන් CTRL+ALT+M කියන Button තුනම එක වර press කරපු ගමන් අලුත් Window එකක් ලැබෙයි, දැන් ඒ ආපු වින්ඩෝ එකේ ඔයාගේ Fb Or Gmails වලට ලොග් වෙන්න පුළුවන්. මේකේ විශේෂත්වේ තමා ඔයාට අපහු ඔයා අලුතෙන් හදපු Profle එකට Logවෙන්න පුළුවන් එක,
multy fox addon by sinhalazone