Mozilla Firefox 11 Portable Version එක බාගමු.

ඔබ  දන්නවා  web browsers අතරින් දෙවෙනියට වැඩිම දෙනෙක් බාවිතා කරන්නේ Mozilla Firefox browser එකයි. 
මේ වනවිට browsers අතර දැඩි තරගයකුයි තිබෙන්නේ. ඒ වගේම ඔබට මතක ඇති ගිය වසර පුරාවටම Firefox Browser
 එකේ versions කිහිපයක්ම නිකුත් කළා. ඉතින් මිට දින කිහිපයකට කලින් Mozilla පදනම විසින් Firefox හි නවතම
 version එකත් නිකුත් කළා. ඒ Firefox 11.  ඉතින් Firefox කෙතරම් ජනප්‍රියයිද කියනවනම් අලුත් version එක නිකුත්
 වෙලා දින දෙකක් වෙනකොට ලොව පුරා මිලියන විස්සකට අදික පිරිසක් download කර තිබෙනවා.
ඉතින් මේ වන විට එහි portable version එකත් නිකුත් වෙලා තිබෙනවා. ඉතින් මේ portable version එකටත් ගොඩාක්
විශේෂාංගයන් එකතු කර තිබෙනවා. ඔබේ bookmarks, history, passwords tabs ඒ වගේම ඔබ එකතු කරගෙන තිබෙන 
extensions පවා synchronization වෙනවා. ඉතින් ඒ කියන්නේ ඔබ කොතැනක ගියත් ඔබේ Firefox 11 Portable 
වැඩසටහන ලග තියෙනවනම් වෙන පරිගනකයක Firefox install කර කර ඉන්න ඕනේ නැහැ. ඔබේ password, bookmarks 
හැම දෙයක්ම සමග ඔබේ Firefox portable වැඩසටහන තියෙන නිසා. මේ synchronization feature එක enable කරගන්න
 ඔබට කරන්න තිබෙන්නේ ඔබේ Firefox Sync Account එකට ලොග් වී අවශ්‍ය synchronization features active 
කරගන්නා එකයි.
ඒ වගේම මෙම නව Firefox portable වැඩසටහන ඕනෑම මෙහෙයුම් පද්දතියක් සමග වැඩ කරනවා. ඉතින් මම කලින්
 කියුවා වගේ මෙය ඔබට install කරන්න අවශ්‍ය නැහැ. කරන්න තියෙන්නේ ඔබේ pendrive එකේ හෝ external heard 
disk එකේ රදවා තබා ගැනීම පමණයි. icon එක මත double ක්ලික් කර ඕනෑම පරිගනකයකදී මෙය open කරගන්න 
පුළුවන්.

New Features of Mozilla Firefox 11 Portable Version

  • 3D Web Pages: With the new version of Mozilla Firefox you can view all web pages in the 3D by using 3D inspector view.
  • Import Bookmarks: It also allows you to migrate from Google Chrome to Firefox.
  • Redesigned HTML 5 video controls.
  • New Style Editor.
  • Fast JavaScript performance
  • Text-size-adjust property is now supported in Mozilla Firefox.
  • Various Security Flaws are fixed.
  • Files can be stored in indexedDB.