Cricket 2015 අලුත්ම Game එක.


Cricket 2015 Official

ඔන්න අලුත්ම Cricket 2015 Game එක තමයි අද දෙන්න යන්නේ… Cricket 2007 එහෙම නොගහපු කෙනෙක් නැහැනේ.. ඉතින් මේකෙ අලුත්ම එක Cricket 2015 විදියට නිකුත් කරලා තියෙනවා.. වැඩිය විස්තර ඕනි නැහැනේ.. කාටත් කලින් අපෙන් ඔයාලට Dirrect බාගන්න දීලා තියෙන නිසා ඔයාලට ටොරන්ට් පස්සේ පන්නන්න ඕනේ නැහැනේ, මම හිතනවා ඔයාලා 2013 Championship එක ඉවර කරලා කියලා,  ඊලග අවුරුද්දම ලෝකෙටම වැදගත් වෙනවනේ ICC Cricket World Cup 2015  තියෙන නිසා , ඒ කියන්නේ ඉස්සරහට එන්නේ සුපිරි ක්‍රිකට් වසන්තයක් නිසා  මේ ලිපිය වැදගත් වෙයි කියලා හිතනවා .
ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගන්න.. Fire Drive එකෙන් නොමිලේම බාගන්න පහල ලින්ක් 1ක පාවිච්චි කරන්න.


එහෙනම් අපි ගියා..දැන් ඉතින් ඇතිවෙන්න ක්‍රිකට් ගහන්න..