Folders වලට කැමති colours දාගන්න.




Folders වලට colours දාගන්න පුළුවන් පහසු ක්රමයක්
මේකට පොඩි software එකක් ඕනි වෙනවා. මුලින්ම එක මෙතනින් කරගන්න
>>>>Click here to Download<<<< 


ඉතින් පුරුදු විදිහට software එක install කරගන්න... 

ඊට පස්සේ ඕනිම folder එකක් right click කරලා කැමති color එකක් add කරගන්න පුළුවන්..