වඩා හොඳ Android ද iPhone ද?



Android ජංගම දුරකථන සහ iPhone අතර තියෙන්නේ ලොකු තරඟයක්. iPhone නිෂ්පාදනය කරන්නේ ඇපල් සමාගම විසින් විතරක් වුනත්, Android ජංගම දුරකථන නම් විවිධ විවිධ සමාගම් රාශියක් විවිධ වෙනස්කම් වලට ලක්කරමින් ජංගම දුරකතන නිෂ්පාදනය කරනවා. ඒත් ඒ අතරින් Samsung දුරකථන තමයි වැඩිම ප්‍රමාණයක් අලෙවි වන්නේ.

ඉතින් Samsung දුරකථනයක් හා iPhone දුරකථනයක් යොදාගනිමින් සාමාන්‍ය එදිනෙදා කටයුතු වැඩි පහසුවකින් හා ඉක්මනින් කටයුතු කරගැනීමේ හැකියාව මත වඩා හොඳ ඇන්ඩ්‍රොයිඩ්ද අයි ෆෝන් ද CNN වෙබ් අඩවිය මඟින් සොයා බලා තිබෙනවා. ඒ සමීක්ෂණයේ ප්‍රතිඵල පහතින් දැක්වෙනවා. ඉතින් මේ තොරතුරු අනුව ඔබට සිතා බලන්න වඩා හොඳ ඇන්ඩ්‍රොයිඩ් ද අයි ෆෝන් ද කියලා.

                ඊමේල් කටයුතු සිදුකිරීම


              දුරකථනය Unlock කිරීම


              දුරකථන නාමාවලිය

                 FlashLight එක භාවිත කිරීම

               සිතියම් හා දුර මැනීම

               වේලාව බලාගැනීම


                දුරකථන ඇමතුම් ලබාගැනීම

              සංගීත වාදනය

               Notification දැනගැනීම

              Search කිරීම

                දුරකථනය නිහඬ කිරීම (Silent)

             ඡායාරූප ගැනීම

              දුරකථනය ඇමතීම

              අකුරු ටයිප් කිරීම

              ඇප්ස් භාවිතය