ලේසියෙන්ම සිංහල ටයිප් කරමු.




මම අද  දෙන්න යන්නෙ  එල සින්ග්ලිශ් සොෆ්ට්වෙයා එකක්.ඔයගොල්ලන්ට ඉන්ටනෙට් එකේදි සින්ග්ලිශ් ගොඩක් ප්‍රයෝජනවත්නෙ. මට සින්ග්ලිශ් සොෆ්ට්වෙයා තිත්ත වෙලා තිබුනෙ.මොකද කියනවනම් ඉතින් ඒවගෙ තියෙන අඩුපාඩු නිසා. අනික සමහරක් ඒව ඔන්ලයි විදිහට තියෙන්නෙ .කියල වැඩක් නෑ මේකනම් එල.



මේකෙ නම තමා පැන්සල(පෙන්සිල්)මේක හදල තියෙන්නෙ සෙරන්ඩිබ්සොෆ්ට්ලා .මෙන්න මේ ලින්ක් එකෙන් ගිගිහිල්ලා බලන්ඩකෝ.එයාලගෙ තව  සොෆ්ට්වෙයා ටිකකුත් තියෙනව.මේකෙ තියෙන වැඩකෑලි ටිකක් ගැන තමා මම අද කියන්න යන්නෙ


  • පලවෙනි එක තමා අපිට මේකෙදි වෙනම සොෆ්ට්වෙයා එකක සින්ග්ලිශ් වලින් ටයිප් කරලා තමන්ට ඕනෙ තැනට පේස්ට් කරන්නේ නැතුව කෙලින්ම අපිට ඕනෙ තැනම ටයිප් කරන්න පුලුවන්!
  • දෙවෙනි එක තමා අපිට ගහන්න ඕනෙ වචනෙ බාගයක් විතර ගහන්කොට ඒ වචනෙ එන එක.(උදා :- අපි හිතමු අපීට ඕනෙ හමුදාව කියල ගහන්න කියල මෙකෙදි 'හම''ගහපු ගමන් හමුදාව කියන වචනෙ එනව අපිට කරන්න තියෙන්නෙ එන වචන සෙට් එකෙන් හරි වචනෙට අදාල අංකය ඔබන එක )  
  • අනිත් එක තමා ඕනෙඅම වෙලාවක සින්ග්ලිශ වලින්  English walata  මාරු වෙන්න පුලුවන් එක.
  • ඒවගේම  මේකෙ Unicode mode හා office mode  කියල මෝඩ් දෙකකුත් තියෙනව.

                                                     # බාගන්න මෙතන ක්ලික් කරන්න #