හැම software එකකටම password එකක් දාමු.


මේ software එකෙන් පුලුවන් අපේ  පරිගනකයේ තියෙන software වෙන අයට  open 
කරන්න බැරිවෙන්න password එකක් දාන්න.
මෙක ගොඩක්  වටින්නෙ  පාසල් වල  පරිගනක  වගේ ගොඩක් අය බාවිතා කරන  පරිගනයක පෞද්ගලික 


software ආරක්ෂා කරගන්න  
Windows Xp/7/8 වල වැඩ 


මේ link එකෙන් ගිහින්  download කරගන්න 
>>>click here to download<<<< 

හැමතැනම හොයලා කොහොමහරි key එකත් හම්බුනා :)
මේ link එකෙන්  ගිහින්  key file එක  download කරගන්න 

>>>>click here to Download<<<<

හරි install කරනකොට  මුලින්ම password එකක්  ගහන්න එයි  එතනට ඔයා කැමති password 
එකක්  දාන්න confirm password එකටත් එකම දාන්න 
දැන් install කරන්න 




software එක install කරාට පස්සෙ register කරන්න කියල tab එකක් එයි එතනට 
download කරපු  key file එකෙ තියෙන code එක  copy කරන්න 
දැන්  තියෙන්නෙ protect a program ගිහින් ඔයාට ඔනෙ  software එක select කරන එක

      
 

දැන් ඔක close කරල 
ඔයා  select කරපු  software එක open කරල බලන්න open කරනකොට  password එක ඉල්ලයි.