DNS Change කරලා සුපිරි අන්තර්ජාල වේගයක් ලබාගමු.





තවත් අලුත් Software එකක් එක්ක ඔයාගේ අන්තර්ජාල වේගය වැඩි කරගන්නේ කොහොමද කියලයි අද කියල දෙන්න හිතුවේ.. වැඩිය විස්තර කරන්න දෙයක් නෑ. වැඩේ ගොඩ දා ගන්න ක්‍රමේ පහළ තියෙනවා.. හරි ලේසියි.

  • මුළින්ම පහළ තියෙන Software එක බා ගන්නකෝ.. ( 550 KB )


 DNS Jumper


  • දැන් ඔය Download කරගත්ත එක Extract කරල ඒක ඇතුලෙ තියෙන dnsjumper කියන Software එක Open කරගන්නකෝ.. එතකොට ඔය පහළ තියෙනව වගේ එකක් Open වෙයි..



  • දැන් ඔය දෙවනියට තියෙන Fastest DNS කියන එක ඔබන්න.. 
  • එතකොට Open වෙන අලුත් Window එකේ යට තියෙන Find Fastest DNS කියන එක ඔබන්න.. එතකොට ඔය පහළ තියෙන විදියට ඔයාට ගැලපෙන වේගවත්ම DNS එක කොළ පාටින් Select වෙයි..



  • දැන් යටින් තියෙන Apply Fastest DNS කියන එක Click කරන්න.


එහෙනම් දැන් වැඩේ ගොඩ.. බලන්නකෝ ඔයාගේ අන්තර්ජාල වේගය තිබුනට වඩා වේගවත් වෙලා ඇති..