Internet වලින් වැඩ ගනිමු-අන්තර්ජාලය තුල ඔබට වඩාත් වැදගත් වෙබ් අඩවි.



  1. translate.google.com-ඕනෑම වෙබ් පේජ් එකක් pdf ෆයිල් එකක් පරිවර්තනය කරගන්න. 
  2. kleki.com-විවිධ වර්ගයේ බුරුසු වලින් ලස්සන චිත්‍ර අදින්න.
  3. midomi.com-අමතකවුන සින්දුවේ නම හොයාගන්න.
  4. homestyler.com-ඔබගේ සිහින නිවෙසේ 3D අනුරුවක් සාදාගන්න.  
  5. aviary.com/myna -ඔන්ලයින් ඕඩියෝ ඉඩිටර් එකකි.
  6. picmonkey.com-ඔන්ලයින් image editor එකකි.
  7. formspring.me-මතනදී ඔබට පෞද්ගලික ප්‍රශ්ණයක් ඇසීමට හෝ උත්තර දීමට පුලුවන.  
  8. safeweb.norton.com-වෙබ් අඩවියක ආරක්දාව තහවුරු කරගැනීමට.
  9. deadurl.com-ඔබ bookmark කරගත් web pages ඩිලීට් වුන විට මෙයින් උදව් ගත් හැක.
  10. youtube.com/leanback-You tube channel TV එකක මෙන් බලන්න.
  11. talltweets.com-වචන 140ට වැඩි ට්වීට්ස් යවන්න.
  12. otixo.com -ඔන්ලයින් ෆයිල් එකම තැනකදී කලමණාකරනය කරගන්න(Drop box, Google Docs)
  13. tinychat.com-පෞද්ගලික චැට් room එකක් හදාගන්න.
  14. ctrlq.org/dictation-ඔබ ලියූ දෙය කියවා දෙන ඔන්ලයින් අඩවියකි. 
  15. https://history.google.com-Google වල ඔබ කරපු වැඩ ඔක්කොම.