අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ESET NOD32 Antivirus වැඩසටහන කිසි ගින්නක් නැතුව හැමදාටම
 නොමිලේ බාවිතා කරන්න පුළුවන් විදියක් ගැනයි. 
ESET NOD32 Antivirus වැඩසටහන Life Time බාවිතා කරන්නේ කොහොමද?
  • ඉතින් මෙතැනදී අපිට Eset nod32 antivirus 4 version එක ඕනේ වෙනවා. අලුත්ම version එක අපිට බාවිතා 
  • කරන්න බැහැ මේ සදහා. ඉතින් මේ පහල තියෙන “Download” යන්න ක්ලික් කරලා Eset nod32 antivirus 4 
  • ඔබේ පරිගණකයට බාගත කරගන්න.
  • Eset nod32 antivirus 4 වැඩසටහනට අමතරව තවත් පොඩි වැඩසටහනක් අපි‍ට මේ සදහා අවශ්‍ය වෙනවා. 
  • ඉතින් මෙහිදී වැඩි කාර්යබාරයක් අපිට ඉටු කරලා දෙන්නේ මේ වැඩසටහනෙන්. ඉතින් මෙතන ක්ලික් කරලා
  •  එම වැඩසටහන ඔබේ පරිගණකයට download කරගන්න.
  • අනතුරුව සාමාන්‍ය software එකක් පරිගණකයට install කරන අයුරින් Eset nod32 antivirus 4 වැඩසටහන ඔබේ 
  • පරිගණකයට install කරගන්න.
  • පසුව ESET NOD32 Antivirus වැඩසටහන open කරගන්න. පසුව ඔබේ යතුරු පුවරුවේ “F5″ key එක press 
  • කරලා Setup window එකට පිවිසෙන්න. එහි “Antivirus and antispyware” යටතේ ඇති “Antivirus and antispyware”
  •  Enable Self -defense යන්න ඉදිරියෙන් ඇති check box එක untick කරන්න. දැන් ඔබේ පරිගණකය Restart කරන්න.
  • ඔබේ පරිගණකය restart වූ පසුව, ඔබ දෙවෙනියට download කරගත් “#Trial Freeze www.trickslanka.com.rar” 
  • ෆයිල් එක Extract කරගෙන එහි ඇති “ESET4 Box4EVER v4.30A” යන්න open කරගන්න.
  •  (එම file එක extract කිරීමේදී ඔබට password එකක් අවශ්‍ය වේ. එහිදී eset යන්න password එක හැටියට බාවිතා කරන්න.)
  • ESET4 Box4EVER v4.30A වැඩසටහන open උණු පසුව එහි ඇති “LOCK” යන්න press කරන්න.

  • අනතුරුව ESET NOD32 Antivirus වැඩසටහනේ Setup වෙත ගොස් ඔබ විසින් Untick කරන ලද “Self Defense” 
  • යන්න ඉදිරියේ ඇති check box එකට tick mark එකක් දමන්න. පසුව නැවත වරක් ඔබේ පරිගණකය Restart කරන්න.
දැන් ඔබ සාර්ථකව ESET NOD32 Antivirus වැඩසටහන හැමදාටම කිසිම ගැටළුවක් නොමැතිව බාවිතා කිරීමට සහ 
විනාශකාරී වැඩසටහන් සදහා සාර්ථකව මුහුණ දීමට ඔබේ පරිගණකය බාවිතා කිරීම සදහා සුදානම් කර හමාරයි. 
මෙහිදී සිදු වනුයේ අත්හදා බැලීමේ කාලයක් ලෙස Eset සමාගම විසින් ලබාදෙන මසක කාලය හැමදාටම නොවෙනස්ව 
පවත්වාගෙන යාමයි. ඉතින් මෙය 32bit windows මෙහෙයුම් පද්දති සදහා පමණක් සාර්ථකව බාවිතා කල හැකි විසදුමක් 
බව කිව යුතුයි.
ඒ වගේම ඔබ ඔබේ පරිගණකයේ windows updates නොකරන්නේ නම් ESET NOD32 Antivirus වැඩසටහනෙහි quick
 lunch icon එක කහපාටින් දිස්වෙන වේ. එය ඔබේ හිතට වදයක් නම් ESET NOD32 Antivirus වැඩසටහනෙහි setup 
වෙත පිවිස “System Updates” යටතේ ඇති “Notify about missing updates from level:” සදහා “No updates” යන්න
 තෝරන්න.

ESET NOD32 Antivirus වැඩසටහන Life Time බාවිතා කරමු.

අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ESET NOD32 Antivirus වැඩසටහන කිසි ගින්නක් නැතුව හැමදාටම  නොමිලේ බාවිතා කරන්න පුළුවන් විදියක් ග...

ඔබ  දන්නවා  web browsers අතරින් දෙවෙනියට වැඩිම දෙනෙක් බාවිතා කරන්නේ Mozilla Firefox browser එකයි. 
මේ වනවිට browsers අතර දැඩි තරගයකුයි තිබෙන්නේ. ඒ වගේම ඔබට මතක ඇති ගිය වසර පුරාවටම Firefox Browser
 එකේ versions කිහිපයක්ම නිකුත් කළා. ඉතින් මිට දින කිහිපයකට කලින් Mozilla පදනම විසින් Firefox හි නවතම
 version එකත් නිකුත් කළා. ඒ Firefox 11.  ඉතින් Firefox කෙතරම් ජනප්‍රියයිද කියනවනම් අලුත් version එක නිකුත්
 වෙලා දින දෙකක් වෙනකොට ලොව පුරා මිලියන විස්සකට අදික පිරිසක් download කර තිබෙනවා.
ඉතින් මේ වන විට එහි portable version එකත් නිකුත් වෙලා තිබෙනවා. ඉතින් මේ portable version එකටත් ගොඩාක්
විශේෂාංගයන් එකතු කර තිබෙනවා. ඔබේ bookmarks, history, passwords tabs ඒ වගේම ඔබ එකතු කරගෙන තිබෙන 
extensions පවා synchronization වෙනවා. ඉතින් ඒ කියන්නේ ඔබ කොතැනක ගියත් ඔබේ Firefox 11 Portable 
වැඩසටහන ලග තියෙනවනම් වෙන පරිගනකයක Firefox install කර කර ඉන්න ඕනේ නැහැ. ඔබේ password, bookmarks 
හැම දෙයක්ම සමග ඔබේ Firefox portable වැඩසටහන තියෙන නිසා. මේ synchronization feature එක enable කරගන්න
 ඔබට කරන්න තිබෙන්නේ ඔබේ Firefox Sync Account එකට ලොග් වී අවශ්‍ය synchronization features active 
කරගන්නා එකයි.
ඒ වගේම මෙම නව Firefox portable වැඩසටහන ඕනෑම මෙහෙයුම් පද්දතියක් සමග වැඩ කරනවා. ඉතින් මම කලින්
 කියුවා වගේ මෙය ඔබට install කරන්න අවශ්‍ය නැහැ. කරන්න තියෙන්නේ ඔබේ pendrive එකේ හෝ external heard 
disk එකේ රදවා තබා ගැනීම පමණයි. icon එක මත double ක්ලික් කර ඕනෑම පරිගනකයකදී මෙය open කරගන්න 
පුළුවන්.

New Features of Mozilla Firefox 11 Portable Version

  • 3D Web Pages: With the new version of Mozilla Firefox you can view all web pages in the 3D by using 3D inspector view.
  • Import Bookmarks: It also allows you to migrate from Google Chrome to Firefox.
  • Redesigned HTML 5 video controls.
  • New Style Editor.
  • Fast JavaScript performance
  • Text-size-adjust property is now supported in Mozilla Firefox.
  • Various Security Flaws are fixed.
  • Files can be stored in indexedDB.

Mozilla Firefox 11 Portable Version එක බාගමු.

ඔබ  දන්නවා  web browsers අතරින් දෙවෙනියට වැඩිම දෙනෙක් බාවිතා කරන්නේ Mozilla Firefox browser එකයි.  මේ වනවිට browsers අතර දැඩි තර...

මේගැන තවත් වැඩි විස්තර දැනගන්න හා එය download කරගන්න මෙතන ක්ලික් කරන්න.

Kaspersky Security Scan | පරිගණකයේ සුරක්ෂිත බාවය පිළිබද සැක හැර දැනගන්න.

ඔබ අන්තර්ජාලය බාවිතා කරනා විට විවද ක්‍රම මගින් ඔබ නොදැනුවත්ව ඔබේ පරිගණකයට විවිද විනාසකාරි වැඩසටහන් එන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඔබේ ප...




ඉතින් මෙම ලින්කුව ඔස්සෙ ඔබටත් පුලුවන් Adobe Photoshop CS6 සංස්කරනයෙ Portable සංස්කරනය බාගතකරගෙන වැඩ කරලා බලන්න.

Download Adobe Photoshop CS6 Portable Full Version.

ලොව ජ න ප්‍රියම පින්තූර සංස්කරණ මෘදුකාංගය “Adobe Photoshop” හී නවතම සංස්කරණය Adobe Photoshop CS6 හී  Beta සංස්කරණය මීට මාසයකට පමන ඉ...

Giveaway Page එක වෙත පිවිසීම සදහා මෙතන ක්ලික් කරන්න. එම පිටුවේ පහලින් ඇති “Download Now” යන button එක මත ක්ලික් කර ඊලග පිටුවේදී ලැබෙනා form එක පුරවා එහි ලියාපදිංචි වී ඔබගේ serial key එක හා මෘදුකාංගය වසරක් පුරාවට නොමිලේම ලබාගන්න ඔබට පුළුවන්.

Micro Titanium AntiVirus 2012 | වසරක් පුරාවට නොමිලේම!

මේ කියන්න යන්නේ “Trend Micro Titanium Antivirus + 2012″ ප්‍රති වයිරස් වැඩසටහන වසරක් පුරාවට නොමිලේ ලබා ගන්න පුළුවන් අවස්ථාවක් ගැනයි. ...

ඉතින් ඔබට දැන් අවස්ථාව තියෙනවා මේ අපූරු මෘදුකාංගය මාස හයක් පුරාවට නොමිලේ ලබාගන්නට. ඒ සදහා ඔවුන්ගේ
 giveaway page එකට ගිහින් (Chrome බාවිතා කරන්න) පහත රුපයේ පරිදි ඇති download button එක මත ක්ලික් 
කරන්න.

Giveaway page

 ඊළගට පියවරේදී ඔබට සිදු වෙනවා BullGuard හී ලියාපදිංචි වීමට.
ඔබ එහි ලියාපදිංචි උනු පසුව Installer එක download කරගන්න ඔබට පුළුවන්.

BullGuard Internet Security 12 මෘදුකාංගය නොමිලේ ලබාගන්න.

BullGuard Internet Security 12 කියන්නේ කෙටියෙන්ම කියනවනම් ප්‍රතිවයිරස් මෘදුකාංගයකට වඩා යමක් ඔබට ලබා  දෙන internet security suite එකක් ව...

අපගේ Freeware ගණයට අයත් මුදෘකාංග ඉදිරිපත් කරන වැඩසටහන යටතේ අද ඔබට ඉදිරිපත් කරන්නේ
 File Compressing මුදෘකාංගයක් මෙහි තියෙන විශේෂත්වේ වෙන කිසිම file compressing software එකකට කල 
නොහැකි ලෙස අධික ධාරිතාවක් සහිත file එහි ධාරිතාවයෙන් 99% ක් ප්‍රමාණය අඩුකර compress කරනවා.ඒ 
කියන්නේ මෙම මුදෘකාන්ගයට 1GB තරම් ධාරිතාවක්‌ ඇති file,10MB ප්‍රමාණයට ධාරිතාව අඩුකර compress කරන්න 
පුළුවන්.මේකේ නම KBG Archiver.Freeware ගණයට අයත්වෙන නිසා නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්.සමහර 
අවස්තාවලදී මේක අපිට ගොඩාක් ප්‍රයෝජන ගෙන දෙන්න පුළුවන් software එකක්.
KBG Archiver මුදෘකාංගය මගින් compress කරන ෆයිල් Output file format එක වෙන්නේ KBG Archiver 
මුදෘකාන්ගයටම විශේශිත file format එකක්.මේ නිසා මෙමගින් compress කරන ෆයිල් නැවත Extract කරන්න 
පුළුවන් වෙන්නේ මෙම මුදෘකාන්ගයෙන්ම විතරයි.මෙහි compression level කිහිපයක් යටතේ file compress කල 
හැකියි.මෙමගින් වීඩියෝ ෆයිල් compress කල නොහැකියි.මෙම මුදෘකාංගය බාවිතා කිරීම සදහා ඔබගේ 
පරිගණකයේ තිබිය යුතු අවම System Requirements වෙන්නේ,256Mb Ram හා 1.5GB තරම් Processor යක් තිබීම
 පමණයි.
Features of KGB Archiver
  • Supports native .kgb files and .zip files
  • AES-256 Encryption
  • Able to create self-extracting archives.
  • Multilanguage supports like Arabic, German, Greek, Japanese, Spanish many more.
  • Unicode is supported in both User Interface and File Systems.
  • An Explorer shell extension is available for the windows version.
  • Make Password protected compressed file.

1GB File එකක් 10MB තරමට Compress කරගන්න පුළුවන් මුදෘකාංගයක්.

අපගේ Freeware ගණයට අයත් මුදෘකාංග ඉදිරිපත් කරන වැඩසටහන යටතේ අද ඔබට ඉදිරිපත් කරන්නේ  File Compressing මුදෘකාංගයක් මෙහි තියෙන විශේෂත්ව...