ඔන්න අදත් තවත් පට්ට Software එකක අලුත්ම Version එක අරගෙන ආවා අපේ යාලුවන්ට දෙන්න.. නිකන් නෙමෙයි. හැමදාටම තියාගන්න.. 


ඔන්න අද දෙන්නෙ Nero 2015.. මේක ගැන අලුතින් කියන්න දෙයක් නැහැනේ.. Nero කියන්නෙ ලෝකෙ ජනප්‍රියම CD / DVD Burning Software එක..

ඔන්න එහෙනම් Nero 2015 Platinum එක පහළින් බාගන්න.(260 MB )

Nero 2015


ඔන්න එහෙන්ම Crack එක පහළින් ගන්න... ( 122 KB )

Nero 2015 Crack

පුච්චන්නම උපන් Nero 2015 වත් ඔන්න උනු උනුවෙම අපෙන් හැමදාටම.

ඔන්න අදත් තවත් පට්ට Software එකක අලුත්ම Version එක අරගෙන ආවා අපේ යාලුවන්ට දෙන්න.. නිකන් නෙමෙයි. හැමදාටම තියාගන්න..  ඔන්න අද දෙන්නෙ Ner...





අද ඔයාලට IDM එකේ තවත් ප්‍රශ්නයකට විසදුම් දෙන්නයි යන්නෙ. ගොඩක් අයට මේ දවස් වල තියෙන ප්‍රශ්නයක් තමයි අලුත් ම IDM එක අපි Activate කළාට, සමහර වෙලාවට Fake Serial කියලා Error එකක් එනවා... මේ Error එක විනාඩි 5න් 5ට වගේ එනවා...



ඇත්තම කියනවා නම් මේ කරදරේ නිසා IDM එපා වෙනවා... හැබැයි IDM එක Full Activate කරලයි තියෙන්නේ...

මේ ප්‍රශ්නේ දැනට ගොඩක් දෙනෙක්ට ඇතිවුන ප්‍රශ්නයක්. මේකට 100%ක් සාර්ථක විසදුමක් තියෙනවා....ඔන්න ඒක තමයි ඔයාලට අද කියල දෙන්න යන්නෙ. ඔයාලත් IDM Activate කලාට පස්සේ, මේ විදියට Fake Serial කියලා Error එකක් එනවා නම් මෙන්න මේ විදියට ගොඩ දා ගන්න.

  • මුලින් ම RUN එක open කරගන්න. (  Windows Key + R )
  • දැන් regedit කියලා type කරලා OK කරන්න.
  • දැන් Registry Editor Window එක Open වේවි. දැන් ඔතන වම් අත පැත්තේ ඇති HKEY_CURRENT_USER කියලා එකක්. ඒක Double Click කරන්න.
  • ඊළගට ඔතනම ඇති Software කියලා එකක්. ඒකත් Double Click කරන්න. ඊළගට ඇති DownloadManager කියලා එකක්. ඒකත් double click කරන්නකෝ...
  • අන්තිම පියවර , දැන් දකුණු පැත්තේ පොඩ්ඩක් බලන්න මෙහෙම එකක් ඇති. CheckUpdtVM කියලා එකක්. ඒක Double Click කරලා open කරන්න. දැන් ඔයාලට පෙනේවි Value Data කියන තැන 10 කියලා තියෙනවා... අන්න ඒක 0 කරලා OK කරන්න. දැන් ඉතින් ඕවා ටික Close කරලා දාන්න. ( ඔබට  Fake Serial කියලා Error Message එකක් ආවා නම් පමණක් CheckUpdtVM file එක දැකගත හැකිය ) 

IDM එකේ Fake Serial කරදරේ සදහටම නැති කරමු.( Fix IDM Fake Serial Error )

අද ඔයාලට IDM එකේ තවත් ප්‍රශ්නයකට විසදුම් දෙන්නයි යන්නෙ. ගොඩක් අයට මේ දවස් වල තියෙන ප්‍රශ්නයක් තමයි අලුත් ම IDM එක අපි Activate...




පරිගණක ක්ෂේත්‍රය දිනෙන් දින දියුණු වෙනවනේ.. දවසින් වස අලුත් අලුත් දේවල් හොයා ගන්නවා.. ඉතින් අදත් ගෙනාවෙ මේ වගේ අලුතින් සොයා ගත්ත Software එකක් එක්ක. මාතෘකාව බැලුවම හිතනව ඇති මේ මොකක් ගැනද කියන්න යන්නෙ කියලා.. ඔන්න එහෙනම් විස්තර ඇතුව කියන්නම්කො..

මදුරුවො නිසා හරි කරදරේ නේද ? මදුරු දගර තමයි විසදුම.. ඒත් එපා වෙනව දුම වගේම විෂ.. ඉතින් අද ගෙනාවෙ ඔය දෙකම නැති මදුරු දගරයක්.. මේක කවදාවත් ඉවර වෙන එකක් නම් නෙමෙයි.. මේක අලුත්ම Software එකක්.. මේක නිර්මාණය කරල තියෙන්නෙ මදුරුවො එලවන්න.. මේ Software එක තුලින් කරන්නෙ දුම දාන එක නෙමෙයි.. ඒ වෙනුවට පුංචි Sound එකක් නිකුත් කරන එක.. හැබැයි මේක අපිට ඇහෙන්නෙ නම් නෑ.. මොකද අපේ කනට ඇහෙන සංඛ්‍යාත ගණනක් තියෙනව නේ.. ඉතින් ඊට වඩා අඩු සංඛ්‍යාතයකින් තමයි මේ Sound එක හදල තියෙන්නෙ.. ඒත් එක මදුරුවන්ටනම් හොදට ඇහෙනවලු.. ඒ සද්දෙ මදුරුවන්ට දරා ගන්න බැරි නිසා මදුරුවො මේ සද්දෙට එන්නෙ නෑ කියල තමයි මේක නිර්මාණය කරපු අය කියන්නෙ.

පුංචි Software එකක්.. ඉතින් Try කරලම බලන්නකො.. ඔන්න පහළින් බා ගන්න එහෙනම්.. 6 MB තියෙන්නෙ.


Extract Password kanapitamart

ඔන්න Android තියෙන අය Android Apps එක පහළින් බා ගන්නකෝ..

 ANDroid Madhuru Coil

  • මුළින්ම මේක ඔයාගෙ පරිගණකයට Install කරගන්න.. File  එක Open කරද්දි Password එකක් ඉල්ලයි . ඒකට kanapitamart කියල දෙන්න..
  • දැන් Desktop එකේ තියෙන Anti Mosquito කියන එක Open කරගන්න.. එතකොට ඔය පහළ තියෙන window එක Open වෙයි..


  • දැන් ඒකෙ තියෙන Activate කියන එක ඔබන්න..
  • ඊළගට ඔය පහල තියෙන විදියට Minimize කරල තියන්න.. එච්චරයි කරන්න තියෙන්නෙ.. එහෙනම් Try කරල බලන්නකෝ..

මදුරු කොයිල් එක වීසි කරල පරිගණකයෙන් වැඩ ගමු... දුමත් නෑ... ගදත් නෑ....

පරිගණක ක්ෂේත්‍රය දිනෙන් දින දියුණු වෙනවනේ.. දවසින්  ද වස අලුත් අලුත් දේවල්  හොයා ගන්නවා.. ඉතින් අදත් ගෙනාවෙ මේ වගේ අලුතින් සොයා ගත්ත S...




අද අපේ යාලුවන්ට තවත් වටින කියන Software එකක් තමයි දෙන්නේ.. Skype කිව්වම දන්නවනේ.. කව්ද ඉතින් දැන් Skype නැත්තේ නේද ? ඒ කොහොම උනත් සාමාන්‍යයෙන් අපිට Skype මෘදුකාංගය දෙන්නේ Internet එකට Connect වෙලා Install කරගන්න නේ.. ඉතින් ඔයා Skype Install කරන හැම වෙලේම නිකන් Data කපාගන්න වෙනවා.. ඉතින් ඒක නිසා අපි දෙන්න හිතුව Net Connect නොවී Install කරගන්න පුලුවන් Skype Setup එකක්.. ඔන්න ඉතින් එක පාරක් අරගෙන තියාගත්තම වැඩේ ගොඩ.. හැමදාම Data කපාගන්නේ මොකටද ?

එහෙනම් පහළ Link එකෙන් බාගන්න..

 skype offline

මොකටද Skype Install කරගන්න Data කපාගන්නේ ඔන්න අරන් තියාගන්න Skype Offline Installer එක.

අද අපේ යාලුවන්ට තවත් වටින කියන Software එකක් තමයි දෙන්නේ.. Skype කිව්වම දන්නවනේ.. කව්ද ඉතින් දැන් Skype නැත්තේ නේද ? ඒ කොහොම උනත...



දන්නවනේ තප්පරෙන් තප්පරය ලෝකය දියුණු වෙනව කියලා..  ඉතින් ඔන්න ඒ අතරට ආපු අලුත්ම Apps එකක් ගැන තමයි කියන්නේ... මේකෙ නම Photo Math.. ගණිත ගැටලු ඉතාමත් පහසුවෙන් විසදගන්න මේක නියම Apps එකක්..

මයික්‍රෝබ්ලින්ක් ආයතනය තමයි මේ අපූරු ගණිත් ගැටලු විසදන Apps එක නිර්මානය කරලා තියෙන්නෙ.. දැනට එකතු කිරීම , අඩු කිරීම ,වැඩි කිරීම හා බෙදීම යන මූලික ගණිත කර්ම මේ තුලින් පහසුවෙන් කරගන්න පුලුවන්.. අනාගතේඩි අනෙකුත් ගණිත කර්ම වලටත් සහය ලබා දෙනව කියල තමයි මයික්‍රෝබ්ලින්ක් ආයතනය කියන්නෙ..


මෙම Apps එක ගණිත ගැටලු විසදීම සදහා Optical Character Recognition කියන තාක්ෂණය තමයි යොදා ගන්නේ.. ගණිත ගැටලුව තමන්ගෙ ස්මාර්ට් දුරකතනයේ කැමරාව යොදා ගෙන Scan කලාම පිළිතුරු ලැබෙනව වගේම පියවරෙන් පියවර ගැටලිව විසදන හැටිත් කියල දෙනවා.. 

ඉතින් දැනට iOS සහ Windows දුරකතන සදහා මෙම Apps එක ගන්න පුලුවන්.. ලගදිම Android Apps එකත් නිකුත් කරනවා කියල තමයි මයික්‍රෝබ්ලින්ක් ආයතනය කියන්නෙ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

 PhotoMath

ගණන් හදන්න මොකටද මැරෙන්නෙ. දැන් කැමරාව On කරලා ගණන් පෙන්නන්න විතරයි ඕනි..

දන්නවනේ තප්පරෙන් තප්පරය ලෝකය දියුණු වෙනව කියලා..  ඉතින් ඔන්න ඒ අතරට ආපු අලුත්ම Apps එකක් ගැන තමයි කියන්නේ... මේකෙ නම Photo Math.. ...





තවත් අලුත් Software එකක් එක්ක ඔයාගේ අන්තර්ජාල වේගය වැඩි කරගන්නේ කොහොමද කියලයි අද කියල දෙන්න හිතුවේ.. වැඩිය විස්තර කරන්න දෙයක් නෑ. වැඩේ ගොඩ දා ගන්න ක්‍රමේ පහළ තියෙනවා.. හරි ලේසියි.

  • මුළින්ම පහළ තියෙන Software එක බා ගන්නකෝ.. ( 550 KB )


 DNS Jumper


  • දැන් ඔය Download කරගත්ත එක Extract කරල ඒක ඇතුලෙ තියෙන dnsjumper කියන Software එක Open කරගන්නකෝ.. එතකොට ඔය පහළ තියෙනව වගේ එකක් Open වෙයි..



  • දැන් ඔය දෙවනියට තියෙන Fastest DNS කියන එක ඔබන්න.. 
  • එතකොට Open වෙන අලුත් Window එකේ යට තියෙන Find Fastest DNS කියන එක ඔබන්න.. එතකොට ඔය පහළ තියෙන විදියට ඔයාට ගැලපෙන වේගවත්ම DNS එක කොළ පාටින් Select වෙයි..



  • දැන් යටින් තියෙන Apply Fastest DNS කියන එක Click කරන්න.


එහෙනම් දැන් වැඩේ ගොඩ.. බලන්නකෝ ඔයාගේ අන්තර්ජාල වේගය තිබුනට වඩා වේගවත් වෙලා ඇති..

DNS Change කරලා සුපිරි අන්තර්ජාල වේගයක් ලබාගමු.

තවත් අලුත් Software එකක් එක්ක ඔයාගේ අන්තර්ජාල වේගය වැඩි කරගන්නේ කොහොමද කියලයි අද කියල දෙන්න හිතුවේ.. වැඩිය විස්තර කරන්න දෙය...





ඔන්න මම අදත් ආවා අලුත් වැඩක් අරගෙන icon smile Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
කො ඉතිං කස්ටිය එන්න අලුත් දෙයක් ඉගෙන ගන්න..
මේකයි වැඩෙ..
මේක උපසිරස සම්බන්දව සීන් එකක් (ඔව් ඔව් සබ්ටයිටල් තමයි)
දැන් ගොඩක් අය අසිමිත ජාල පහසුකම ගන්නෙ ඔය ෆිලිම් බාන්නනෙ icon biggrin Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
එහෙම ලේසියට බාගෙන බාගෙන ගියාට සමහරුන්ට බලන්න වෙලාවකුත් නැ.
ඉතිං
ඔහොම බාන ෆිල්ම් වලින් ගොඩක් එව්වා ඉංගිරිසි.. නෙ!
කට ඇරගෙන බලාගෙන හිටියට අපට ඇහෙන්නෙ
ශකබක ශොරබොර ගානවා වගෙනෙ  උන් කතා කරන එව්වා icon wink Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
ඉතිං ඕකට විසදුමක් නෙ උපසිරස icon smile Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්.. කියන ජාතිය
ඒක ගැන ඉතිං කියලා දෙන්න දෙයක් නැ නෙ (ලොකු ලමයිනෙ මෙතන ඉන්නෙ)
සබ්ටයිටල් නම් ඉතිං බාගන්න ඇහැකි නෙ icon smile Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
(මේකා කියාවි බාන්න ගියාම එපා වෙනවනෙ )
එපා වෙනවා කියන්නෙ ෆිල්ම් බලන්න හිතෙන්නෙත් නැ..
සබ් බාන්න ගියාම,සබ් තියෙන සයිට් එකට
ඇඩ් ලෝකයක්,
තැන් 5,6ක ක්ලික් කරන්න වෙනවා :/
එහෙම කට්ටක් කාලා බාගත්තට පස්සෙ,
බාගත්තු ෆයිල් unzip කරන්න වෙනවා
ඊට පස්සෙ rename කරන්න වෙනවා. (අපොයි ෆිල්ම් එකම බාන්න ඇහැකි ඔයිට කලින්) icon biggrin Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
මම අද කියන්න ආවෙ ඔය ජරමර වලට විසදුමක්..
සබ්ටයිටල් ලේසියෙන් හොයාගන්න icon smile Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
බාන්න කලින් දාලා බලලා ගන්නත ඇහැකි
මෙකත් පොඩි සොෆ්ට්වෙයාර් කැල්ලක් icon biggrin Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
එහෙනම් මෙන්න මුලින්ම බාගන්නකො
දැන් බාගෙන එහම ඉවර නම්
ඔබ්බන්න සෙටප් එක උඩ (ඩබල් ක්ලික්)
(භාශාව තොරගන්න,ok–>User agreement,next–>
ඔහොම next කිපයක් දිගට දුන්නම හරි එපාර ඉන්ස්ටෝල් වෙලා dos වලින් මොනාද
වගයක් යනවා ඒකටත් යන්න දෙන්න..
(පහලින් තියෙන්නෙ එ ෆොටො එක)
 Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
dos වලින් ගිහින් ඉවර උනාට පස්සෙ finish කියලා බටන් එක එනවා.(ඔබලා දාන්න)
එහෙම එබුවම එනවා සොෆ්ට්වෙයාර් එක ලෝඩ් වෙන එක icon biggrin Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
ලෝඩ් උනාම ආයෙ එනවා බාශාව තෝරන්න icon biggrin Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්.. (එකත් තොරන්න)next කරන්න
දැං එන්නෙ view එක තොරන්න, මම තොරගන්නෙ standard view එක (next ඔබන්න)
ඊට පස්සෙ එන්නෙ subtitels ඔනෙ බාසාව. (මම නම් තොරන්නෙ english)
 Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
next කරන්න..
ඊට පස්සෙ එන්නෙ
*none
*Windows Media Player කියන එක ( මම නම් none දාලා යනවා)
<පහලින් කියලා දෙන්නම් ඇයි කියලා>
next ඔබන්න
දැං එන වින්ඩො එකෙ තියෙන හැම එකටම්  tick කරන්න icon biggrin Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
 Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
දැන් ඔබන්න finish 
හරි වැඩෙ භාගයක් ඉවරයි… icon biggrin Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
දැං එන්නෙ මෙහෙම වින්ඩො එකක්
 Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
හරි නෙ දැන් ඔබන්න මුලින්ම තැබිලි පාටින් තියෙන option කියන එකට
එකෙ තියෙන settings කියන එක ඔබන්න
වම් පැත්තෙ ඇති
External Application for video playback
කියලා එකක් අන්න එක ඔබන්න,
එබුවම එනවා දකුනු පැත්තෙන්
Video application
Location
Paramerers
කියලා තැන් 3ක්
හරි දැං මුලින්ම Video application කියන එකට දෙන්න
එක්කො wmp එක නැතිනම් custom
මම දෙන්නෙ custom, (මොකද මම wmp එකෙන් වැඩ කරන්නෙ අඩුවෙන්)
custom දුන්නු අය ඊලගට
locataion එක විදියට
කැමති  player එකක් දෙන්න (install කරපු තැන තියෙන exe එක)
දැන් ඔක්කොම හරිනම් ඔබන්න වම් පැත්තෙ උඩින් තියෙන
save and apply changes කියන එක (floppy disk ලකුන)
success කියලා හරි වැටෙයි icon biggrin Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
දැන් ආයෙ ඔබන්න Search subtitles කියන එක
(ආයෙම එන්නෙ ඔපෙන් කරාම තිබුන විදියට)
1.දැං choose කරලා ඔයාගෙ film එක තොරලා දෙන්න..
 (‍xvid කියන තැනට කොල පාට හරියක ලකුනක් ආවොත් ඒක ඔබන්න)
2.දැන් criteria for manual search කියන තැන
බලන්න ඔයාගෙ ෆිල් එකෙ නම හා වර්ශය auto ගන්නවා
ඒ එක්කම suggest තියෙද කියලත් බලනවා.
suggest තියෙනම් ක්ලික් කරලා එන්ටර් කරන්න icon smile Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
3.දැන් උඩ step හරි නම් ඔබන්න Search subtitle කියන එක
 Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
දැං පහලින් එනවා සබ් ටික  හොයලා ගත්තු icon biggrin Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
දැන් බලන්නකො ඔය search list එකෙ තියෙන result එකක් උඩ raight click
කරලා,play with video with subtitle කියන එක ඔබන්න
සමහර විට registar වෙන්න වෙයි icon smile Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්.. (පොඩි දෙයක් රෙග් වෙන්න)
සමහර විට එක ඇඩ් එකක් යාවි  තප්පට 5ක්
(fb like ඒකක් වගෙ)
ඒකත් ඔබලා දන්න icon smile Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්.. පොඩි උදව්වක් දෙන්න එ අයටත්
එහෙම ඇඩ් එක එබුවම ඔයාලා තෝරපු player එකෙන් ෆිල්ම් එක ඔපෙන් වෙයි
දැන් බලන්නකො සබ් එක හරියට ගැලපෙවනවද කියලා..
(ගැලපෙන්නෙ නැතිනම් පහලින් තියෙන result චෙක් කරන්න )
සබ් එක ගැලපුනා නම්
ගැලපුන සබ් එක උඩ right click කරලා download subtitle කරන්න
හරි දැන් බලන්න කො ෆිල්ම් එක බාපු තැනට ගිහින්
අපි බාපු සබ් එක unzip වෙලා rename වෙලා ඔක්කොම හරි බලන්න විතරයි තියෙන්නෙ icon smile Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
හම්මෙ මෙ ලොකුවට මෙහෙම තිබ්බට වැඩිය දෙයක් නැ හොදෙ හරි සරලයි icon smile Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..
ඔයාලත් ට්‍රයි කරලා බලන්නකො icon smile Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..

Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්.

ඔන්න මම අදත් ආවා අලුත් වැඩක් අරගෙන  කො ඉතිං කස්ටිය එන්න අලුත් දෙයක් ඉගෙන ගන්න.. මේකයි වැඩෙ.. මේක උපසිරස සම්බන්දව සීන් එකක් (...